මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදේ ධීවර කටයුතු වලින් වළකින්න.

Wednesday, 12 June 2013 - 7:45

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

මන්නාරම සිට කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු අද (12) දවස තුළ ද අවධානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සදහන් කළේ අද (12) සවස 6 පමණ වන තුරු මෙම මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි. එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි බව ද ඔහු කියා සිටියා.

 

[MP3]s60803_1[/MP3]
 

මේ අතර, ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු තුන බැගින් විවෘත කිරීම හේතුවෙන් කැළණි මිටියාවත ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් සිටින ලෙස කළ නිවේදනය තවදුරටත් එලෙසම පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 56 ක් වන බවත් 16 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ පිළිබද අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

 

[MP3]s60803_2[/MP3]

 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ශක්තිමත් ආයතනයක් බවට පත්විය යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. එමෙන්ම ආපදා කළමනාකරණ යාන්ත්‍රණයද ඉදිරියට යා යුතු බවයි කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

 
[MP3]s60803_3[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More