කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක සිව් දෙනෙකු අත්අඩංගුවට.

Wednesday, 12 June 2013 - 9:44

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

කප්පම් ගැනීම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ඊයේ (11) අත්අඩංගුවට ගත්තා. එක් සැකකරුවෙකු ළඟ තිබූ ගිනි අවියක් ද සොයාගෙන ඇති අතර ඔවුන් විසින් කොල්ල කන ලද වෑන් රථයක් ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. අවිස්සාවේල්ල, ඉංගිරිය, නවගමුව සහ හංවැල්ල ප්‍රදේශවලදී ඔවුන් අදාළ අපරාධ සිදුකර තිබෙනවා.



මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 18:32

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මොරටුවේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම් ඉල්ලූ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 18:13

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම්... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමේ සිද්ධියට ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Tuesday, 02 June 2020 - 18:06

මාළිගාවත්ත - ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිටි... Read More