හිමිනමක් කොල්ලූපිටියේ ගසකට නගී.

Wednesday, 12 June 2013 - 11:11

%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%9C%E0%B7%93.

කොල්ලූපිටිය - ලිබර්ටි වට රවුම ආසන්නයේ ගසකට නැග අද (12) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූ හිමිනම ඉන් බස්සවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම භික්ෂුව මේ වනවිට අරලියගහ මන්දිරය වෙත කැඳවා ගෙන ගොස් ඇති බවයි. දෙමව්පියන්ට අසනීප බැවින් ඊට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලායි උන්වහන්සේ මෙලෙස ගසට නැග ඇත්තේ.