හෙළ උරුමය සිරිකොතට යයි.

Wednesday, 12 June 2013 - 19:05

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


 

ජාතික හෙළ උරුමයේ නියෝජිතයින් පිරිසක් අද (12) පෙරවරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මුණගැසුණා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මෙම හමුවේදී එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථා යෝජනාවලිය පිළිබඳවද සාකච්ඡා කෙරුණු බවයි ඊට එක්වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s60860_1[/MP3]

ජාතික හෙළ උරුමය සමග අද පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක.

[MP3]s60860_2[/MP3]
මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථා යෝජනාව පිළිබඳව  මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළා. එහිදී සරත් ෆොන්සේකා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථා යෝජනාවලිය ඇස් බැන්දුමක් බවයි.

 
[MP3]s60860_3[/MP3]                    



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More