පීඩාවට පත් ධීවරයින්ට තවමත් සහන නැහැ.

Wednesday, 12 June 2013 - 19:08

%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

තමන්ට කඩිනම් සහනයක් ලබා දෙන්නැයි අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ධීවරයින් ඉල්ලීමක් කරනවා. ඔවුන් සඳහන් කරන්නේ දින ගණනකින් මුහුදු රැකියාව සඳහා පිටත්ව යාමට නොහැකි වූ නිසා, තමන් මේ වනවිට ජීවත්වීමේ අරගලයකට මුහුණදී සිටින බවයි. පසුගියදා ඇතිවූ වැසි කුණාටුවට හසුවීමෙන් මියගිය ධීවරයින්ගේ ගණන 53 ක්. තවත් ධීවරයින් 12 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.

බේරුවල වරායෙන් මුහුදු ගොස් වැසි කුණාටුවට හසුවූ පයාගල පදිංචි ධීවරයින් තිදෙනෙක් සිය ජීවිත බේරාගෙන අද ගොඩබිමට පැමිණියා. ඔවුන් සිය අත්දැකීම් හිරු ප්‍රවෘත්ති අංශයට විස්තර කළේ මෙලෙසින්.
 
[MP3]s60861_1[/MP3]                                      

වැසි කුණාටුවට හසුවී මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කළේ තමන්ට මේ දක්වා ධීවර අමාත්‍යාංශයෙන් හෝ රාජ්‍ය ආයතනයකින් අවශ්‍ය සහනාධාර ලැබී නොමැති බවයි.

[MP3]s60861_2[/MP3]                               

හිරු ප්‍රවෘත්ති අංශය ධීවරයින් නියෝජනය කරන ධීවර සමිති කිහිපයකින්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ තමන්ට හැකි අයුරින් ධීවරයින්ට සහන සළසා දීමට කටයුතු කළ බවයි. මේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ බලපිටිය තොටුපල ධීවර සංවිධානයේ භාණ්ඩාගාරික සුදත් දේශප්‍රිය සිල්වා.

[MP3]s60861_3[/MP3]

කෙසේ වෙතත් ධීවරයින් නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගෙන්ද කරුණු විමසා සිටියා. ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s60861_4[/MP3]



වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More

පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්
Monday, 01 June 2020 - 19:42

15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව... Read More