නෙල්සන් මැන්ඩෙලා සුව අතට.

Thursday, 13 June 2013 - 8:47

%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7.



දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හඳුන්වන, නොබෙල් සාම ත්‍යාගලාභී නෙල්සන් මැන්ඩෙලාගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එරට ජනාධිපති ජේකොබ් සූමා මීට පෙර කියා සිටියේ නෙල්සන් මැන්ඩෙලාට ඉක්මන් සුවය පතා සියලූ රටවැසියන් යාඥා කළ යුතු බවයි. 94 වන වියේ පසුවන නෙල්සන් මැන්ඩෙලා පෙනහළු ආසාදනයක් හේතුවෙන් දින 05 ක සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.



ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී
Thursday, 04 June 2020 - 19:32

ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති... Read More

චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More