ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා වෙරළ තීරත් රළු විය හැකියි.

Thursday, 13 June 2013 - 8:51

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.


ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. එම ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ. එහෙයින් එම ප්‍රදේශවලද ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසයි එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරන්නේ. මීට පෙර මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ධීවර කටයුතු සඳහා අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කළා.



ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1781 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 15:42

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1781ක් දක්වා... Read More

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රුපියල් මිලියන 60ක CT Scanner අංශයක්
Thursday, 04 June 2020 - 15:36

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අළුතින් ස්ථාපිත කරන ලද... Read More