ධීවර අවදානම තවදුරටත්.

Thursday, 13 June 2013 - 13:14

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.



මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවල තවදුරටත් යාත්‍රා කිරීමේදී පවතින අවදානම ඉදිරි පැය කිහිපය තුළත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවලින් තවදුරටත් වැළකිය යුතු බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි සඳහන් කළේ.

[MP3]s60903_1[/MP3]

ලක්‍ෂපාන, කැනියන්, ඉහළ කොත්මලේ හා කාසල්රි ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි සඳහන් කළේ. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ මාර්ගවල දැඩි මීදුම් තත්ත්වයක් පවතින හෙයින් සැළකිලිමත්ව රිය පදවන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කළා.

[MP3]s60903_2[/MP3]

මේ අතර අද අලූයම පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බේරුවල - හල්කඳවිල - බැස්ටියන් මාවතේ නිවසක් මතට ගසක් කඩාවැටීමෙන් කාන්තාවක් සහ පාසල් සිසුවියක් තුවාල ලබා තිබෙනවා. ඔවුන් මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.



මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට තෙක් කල් යයි
Wednesday, 27 May 2020 - 14:39

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More

සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම නිසා අසරණ වූ මොණරාගල වට්ටක්කා ගොවීන් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:15

සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මොණරාගල වට්ටක්කා... Read More

වසර 150කට පසු බිත්තර දැමූ සංචාරක පක්ෂියා (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:00

සංක්‍රමණික පක්ෂියෙකු වන සිලුටු දෑ තුඩුවා වසර 148කට පසු මෙරට... Read More