මුස්ලිම් කොංග්‍රස් නිර්මාතෘගේ මරණය ගැන ජානිපෙට සැකයක්.

Thursday, 13 June 2013 - 18:58

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ සහ එහි හිටපු නායක එම්.එච්.එම්. අශ්රොෆ් හදිසියේ මරණයට පත්වීම සහ රාවුෆ් හකීම් එම පක්ෂයේ නායකත්වයට පත්වීම අතර සම්බන්ධයක් ඇති බවට ජාතික නිදහස් පෙරමුණ අද (13) සැක මතු කළා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. ඊට එක්වු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මෙම සැකය මතු කරනවාත් සමග පැමිණ සිටි මාධ්‍යවේදීන් ඊට එරෙහිව ප්‍රශ්න ඉදිරිපත් කළා. ඔවුන් කියා සිටියේ මුස්ලිම් කොංග්‍රසය 13 වන සංශෝධනය වෙනස් කිරීමට එකඟ නොවන නිසා ජනතාව අතර මතයක් නිර්මාණය කිරීමට කරුණු නොමැතිව මෙවැන්නක් ප්‍රකාශ කරන බවයි. එහෙත් මොහොමඞ් මුසම්මිල් නාගරික මන්ත්‍රීවරයා පැවසුවේ එම්.එච්.එම්. අශ්රොෆ් මියගිය 2000 වසරේ සිට මේ දක්වා රාවුෆ් හකීම්ගේ නායකත්වයෙන් මුස්ලිම් කොංග්‍රසයේ ගමන් මග විමර්ෂනය කිරීමේදී මෙසේ සැකයක් මතුවන බවයි.

 

මේ, මොහොමඞ් මුසම්මිල් නාගරික මන්ත්‍රීවරයා සහ මාධ්‍යවේදීන් අතර ඇතිවු සංවාදයයි.

 
[MP3]s60926[/MP3]       



පොදු ප්‍රවාහන සේවා ගැන අවසන් තීරණය ජනපති සමඟ හෙට සාකච්ඡාවෙන් පසු
Sunday, 07 June 2020 - 12:34

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට... Read More

සමගි ජනබලවේගයේ අපේක්ෂකයින් 10 වනදා කොළඹට
Sunday, 07 June 2020 - 12:28

සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරි මහ මැතිවරණයට තරග වදින... Read More

සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත්
Sunday, 07 June 2020 - 12:08

රජයේ සියළුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්... Read More