ජානිපෙ මුසම්මිල්ට මුස්ලිම් කොංග්‍රසයෙන් නඩු.

Friday, 14 June 2013 - 18:41

%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද (14) ප්‍රකාශ කළා. එහි නිර්මාතෘ සහ හිටපු නායක එම්.එච්.එම්. අශ්රොෆ් හදිසියේ මරණයට පත්වීම සහ වර්තමාන නායක රවුෆ් හකීම් එම පක්ෂයේ නායකත්වයට පත්වීම අතර සම්බන්ධයක් ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී සැකයක් මතුකළා. එම ප්‍රකාශයට හෙළා දකින බව අවධාරණය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  ජාතික සංවිධායක ශෆීක් රාජාබ්දීන් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

 

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කොළඹ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවේදී තම සැකය ප්‍රකාශ කළේ  මෙලෙසයි.

 

[MP3]s61002_1[/MP3]                                            

 

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන එහි  ජාතික සංවිධායක ශෆීක් රාජාබ්දීන්.

 
[MP3]s61002_2[/MP3]  



මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More