ඉරණමඩු ගුවන් පථය ජනපති අතින් විවෘත වේ.

Saturday, 15 June 2013 - 11:11

%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AE%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A.

කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ ඉරණමඩු ගුවන් පථය නවීකරණය කිරීමෙන් අනතුරුව අද (15) යළි විවෘත කෙරුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඉරණමඩු ගුවන් පථය අද (15) පෙරවරුවේ විවෘත කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාර විජයානන්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් තවත් ගුවන් පථයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති. ඉරණමඩු ගුවන් පථයේ වැදගත්කම සම්බන්ධයෙන් පැහැදිලි කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රකාශක, ගුවන් කොමදෝරු ඇන්ඩි විජේසූරිය.

 

[MP3]s61041[/MP3]

 
මේ අතර, රුපියල් දස ලක්ෂ දෙදහස් විස්සක වියදමින් පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කළ කිලෝමීටර් 321ක දිගින් යුත් මහනුවර - යාපනය ඒ 9 මාර්ගය ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (15) ජනතා අයිතියට පත් කෙරෙනු ඇති.

rn

[JPG]s61041_8[/JPG]

rn

[JPG]s61041_9[/JPG]

rn

[JPG]s61041_10[/JPG]

rn

[JPG]s61041_11[/JPG]

rn

[JPG]s61041_12[/JPG]

rn

[JPG]s61041_13[/JPG]

rn

[JPG]s61041_14[/JPG]

rn

[JPG]s61041_15[/JPG]

rn

[JPG]s61041_16[/JPG]

rn

[JPG]s61041_17[/JPG]

rn

[JPG]s61041_18[/JPG]

rn

[JPG]s61041_19[/JPG]

rn

[JPG]60937_1[/JPG]

rn

[JPG]60937_2[/JPG]

rn

[JPG]60937_3[/JPG]

rn

[JPG]60937_4[/JPG]

rn

[JPG]60937_5[/JPG]

rn

[JPG]60937_6[/JPG]

rn

[JPG]60937_7[/JPG]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More