නඩු ගොනු කරන්න අලූත් ක්‍රමයක්. - අගවිනිසුරු.

Saturday, 15 June 2013 - 12:58

%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

නුදුරු අනාගතයේ දී විද්‍යුත් මාධ්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු ගොනු කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අගවිනිසුරු මොහොන් පීරිස් ප්‍රකාශ කළා. එමගින් ඉහළ අධිකරණවල නඩු ගොනු කිරීමේ දී පවතින බාධා රැසක් ලිහිල් වනු ඇති.  අගවිනිසුරුවරයා මේ බව කියා සිටියේ කැකිරාව අධිකරණයේ නීතිඥවරුන් විසින් සංවිධාන කර තිබූ උත්සවයක් ඊයේ (14) අමතමින්.

 
[MP3]s61043[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More