පොරොන්දු ඉටු කරන්න. එජාපය ආණ්ඩුවෙන් ඉල්ලයි.

Sunday, 16 June 2013 - 12:52

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


රට වෙනුවෙන් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරන්නැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මෙම අදහස් පළ කළේ කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදියි.
 
[MP3]s61100[/MP3]