වංචාසහගත ලෙස ඉන්ධන අලෙවි කළ පිරවුම්හලක් වැලිකඩ.

Sunday, 16 June 2013 - 18:48

%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9.



රථ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී වංචාසහගත ලෙස කටයුතු කළ පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකු අද (16) වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ, තම වාහනයට ඉන්ධන ලබා ගැනීම සඳහා අදාළ පිරවුම්හලට ගිය ව්‍යාපාරිකයෙකුට මුහුණපෑමට සිදුවූ සිද්ධියක් සමගින්. රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පිරවුම්හලට ව්‍යාපාරිකයෙකු පැමිණියේ තම කැබ් රථයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමටයි. එහිදී තමන් මුහුණ පෑ ගැටළුකාරී තත්ත්වය පිළිබදව පැහැදිලි කරන අදාළ කැබ් රථයේ හිමිකරු වන ව්‍යාපාරික රංජිත් වීරසිංහ.  

[MP3]s61114_1[/MP3]

rn

කෙසේ වෙතත්, අදාළ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි ත්‍රිරෝද රථ ගාලේ සේවයේ නියුතු ත්‍රිරෝද රථ රියදුරෙකු තමන් ද මෙවැනි අවස්ථාවකට මීට පෙර මුහුණදී ඇති බව සඳහන් කළා.

rn


[MP3]s61114_2[/MP3]

අප මේ සම්බන්ධයෙන් අදාළ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුගෙන් විමසීමක් කළා. කළමනාකාරු අනුර කුරුකුලසූරිය සදහන් කළේ තම පිරවුම්හල සතුව ඇති සියලූම පොම්ප සංස්ථාව මගින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි.

[MP3]s61114_3[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More