චීන ධීවරයිනුත් ශ්‍රී ලංකා මුහුදට.

Monday, 17 June 2013 - 7:42

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7.

චීන ධීවර යාත්‍රා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් මරන බවට පළ වන මාධ්‍ය වාර්තා ධීවර අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරනවා. ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන් වුණේ චීන ධීවර යාත්‍රා ඇතැම් අවස්ථාවලදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නියැලෙන බවයි. බොහෝ විට එම ධීවර යාත්‍රාවල ශ්‍රී ලංකා ධජය ද ඇතුළත් කරමින් ධීවර කටයුතුවල නියැලෙන බවටයි එහි දැක්වුණේ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා සඳහන් කළේ ඔවුන්ට ජාත්‍යන්තර මුහුදු සීමාවේ පමණක් ධීවර කටයුතුවල යෙදීමට අවසර ලබාදී ඇති බවයි. මෙරට මුහුදු සීමාවට ඇතුළු නොවීමට අවශ්‍ය උපදෙස් ඔවුන්ට ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
 
[MP3]s61133[/MP3]



දෙහිවලදී පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:29

දෙහිවල - අත්තිඩිය වැව පාරේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය... Read More

පිටකොටුවේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Thursday, 04 June 2020 - 17:24

කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් පිටකොටුවේදී හෙරොයින්... Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 100ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:21

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ සියයකට ආසන්න තොගයක්... Read More