වාස් වෙනුවට වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.

Monday, 17 June 2013 - 7:46

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.

කොළඹ උතුරු ප්‍රදේශයභාරව නව වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.එස් ගුණවර්ධන මෙලෙස පත් කර ඇති බවයි. කොළඹ උතුර භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ වනවිට රක්ෂිත බන්ධනාාර ගත කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගැනුනේ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි. අධිකරණ නියෝගයකින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන බන්ධනාගාර රෝහලට මාරුකර යැවුණා.



තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 14 July 2020 - 22:11

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ... Read More

රජයේ නිවාඩු සහ ඇඳිරිනීතිය පැණවීම සම්බන්ධයෙන් පැතිර යන කතාව අසත්‍යයි - රජයෙන් විශේෂ නිවේදනයක්
Tuesday, 14 July 2020 - 21:44

රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 13,269,326 ක් දක්වා ඉහලට
Tuesday, 14 July 2020 - 21:17

ලොව පුරා රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ... Read More