දණ ගැස්සවූ ගුරුවරියට ජනපතිගෙන් ඇමතුමක්.

Monday, 17 June 2013 - 13:28

%E0%B6%AF%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


 

වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දණගැස්සවූ බව කියන නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද උදෑසන දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. සිද්ධියට මුහුණ පෑ ගුරුවරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. ඒ පිළිබඳව තවදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කරන නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරිය වන එච්.එම්. ප්‍රියානි සුසිලා හේරත්.

rn

[MP3]s61165[/MP3]

rn

 



ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් CCD යට පැයක ප්‍රකාශයක්
Friday, 29 May 2020 - 12:44

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... Read More

භික්ෂූන් වහන්සේලා අනෙකුත් පූජකතුමන්ලා සහ කන්‍යා සොයුරියන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය
Friday, 29 May 2020 - 12:26

කුමන හේතුවක් නිසා හෝ ඉදිරියේ දී භික්ෂූන් වහන්සේලා පූජකතුමන්ලා... Read More