පළාත් කිහිපයකට අදත් වැසි. මධ්‍යම කඳුකරයට තද සුළං.

Tuesday, 18 June 2013 - 7:56

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82.



බස්නාහිර, මධ්‍යම, වයඹ සහ දකුණ යන පළාත්වලට අද (18) දිනයේ විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගෝ කියා සිටියේ විශේෂයෙන්ම වැසි ඇතිවනවිට මධ්‍යම කඳුකරයට තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි.

rn

 

rn

[MP3]s61195[/MP3]



විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට සයිබර් ප්‍රහාරයක්
Saturday, 30 May 2020 - 8:38

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සහ විදේශ රැකියා... Read More

ශ්‍රේෂ්ඨාධිකරණය පළමු වරට අද සෙනෙසුරාදා රැස්වේ
Saturday, 30 May 2020 - 7:59

අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද සෙනෙසුරාදා... Read More