13 නැති සංශෝධනයකට ආණ්ඩුව සැරසෙනවා. - එ.ජා.ප. ය.

Tuesday, 18 June 2013 - 13:03

13+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA.



13 වන ව්‍යවස්ථා සංශෝධනයේ නොමැති වගන්තියක් සංශෝධනය කිරීමට ආණ්ඩුව සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අතුරු වගන්තියක් ලෙස එම ව්‍යවස්ථා සංශෝධනය එක් කරමින් පළාත් සභා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්වීමේ වගන්තිය ක්‍රියාත්මක වුවද එය, 1988 දෙසැම්බර් 31 න් පසු බල රහිතවූ බවයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ. ඔහු මෙම අදහස් පළකලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

[MP3]s61223_1[/MP3]
මේ අතර යම් පළාත් සභාවක් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනිව කටයුතු කරන්නේ නම් එය විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේ.

[MP3]s61223_2[/MP3]



කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More