ජේ.ආර්. ගේ වරද ගැන නීති විශාරදයන්ගෙන් එජාපයට පිළිතුරු.

Tuesday, 18 June 2013 - 18:49

%E0%B6%A2%E0%B7%9A.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ගැසට් පත්‍රයක් මගින් උතුරු සහ නැගෙනහිර පළාත් සභා එක් කිරීම නිත්‍යානුකූල නොවන බව ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයා ශ්‍රී ප්‍රකාශ කළා. කොළඹ අද (18) පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පළ කළ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ. මේ, තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සහ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයා  ශ්‍රී ඊට අදාළව දැක්වූ අදහස්.
 
[MP3]s61250[/MP3]