පාසල් ලමයින් රැගත් බස් රථයක් අනතුරක. 4 ක් මරුට.

Wednesday, 19 June 2013 - 19:04

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A.+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

නුවරඑළිය - වැලිමඩ මාර්ගයේ සීතාඑළිය - පොල්ගහවංගුව ආසන්නයේදී පාසල් ලමුන් රැගත් බස් රථයක් අද (19) පස්වරුවේ ප්‍රපාතයකට පෙරළීමෙන් සිව්දෙනෙකු මියගොස් තවත් 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් මේ වනවිට නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ.

පස්සර - නමුණුකුල - තැන්නෙකුඹුර දෙමළ විද්‍යාලයේ සිසුන් වන මොවුන් අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා. මියගිය තිදෙනා අතරට බස් රථයේ රියදුරාද ඇතුළත්. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිළි කරන නුවරඑලිය රෝහලේ අධ්‍යක්‍ෂ අරුණ ජයසේකර.
 
[MP3]s61331[/MP3]     

rn

[JPG]s61331_1[/JPG]

rn

[JPG]s61331_2[/JPG]

rn

[JPG]s61331_3[/JPG]  

rn

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ   



ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More