පාසල් ලමයින් රැගත් බස් රථයක් අනතුරක. 4 ක් මරුට.

Wednesday, 19 June 2013 - 19:04

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A.+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

නුවරඑළිය - වැලිමඩ මාර්ගයේ සීතාඑළිය - පොල්ගහවංගුව ආසන්නයේදී පාසල් ලමුන් රැගත් බස් රථයක් අද (19) පස්වරුවේ ප්‍රපාතයකට පෙරළීමෙන් සිව්දෙනෙකු මියගොස් තවත් 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් මේ වනවිට නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ.

පස්සර - නමුණුකුල - තැන්නෙකුඹුර දෙමළ විද්‍යාලයේ සිසුන් වන මොවුන් අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා. මියගිය තිදෙනා අතරට බස් රථයේ රියදුරාද ඇතුළත්. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිළි කරන නුවරඑලිය රෝහලේ අධ්‍යක්‍ෂ අරුණ ජයසේකර.
 
[MP3]s61331[/MP3]     

rn

[JPG]s61331_1[/JPG]

rn

[JPG]s61331_2[/JPG]

rn

[JPG]s61331_3[/JPG]  

rn

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ   



සමගි ජනබලවේගයෙන් ඉල්ලීමක්
Wednesday, 03 June 2020 - 13:02

ජනතාවට අනතුරක් නොමැති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා... Read More

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියේ (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 12:56

ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත්... Read More

මාවතගම පළගැටියා උතුර පළාතටත්
Wednesday, 03 June 2020 - 12:54

මාවතගම ප්‍රදේශයෙන් හඳුනාගත් බෝගවලට හානි කරන පළගැටියා මේ... Read More