ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් නොවේ - ජනපති.

Thursday, 20 June 2013 - 19:37

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

මෙරට අධ්‍යාපන ක්‍රමයේ සැබෑ වෙනසක් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය ගනිමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. උසස් පෙළ විභාගය සඳහා තාක්ෂණවේදය විෂය හඳුන්වාදීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී අද (20) එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ රටේ අනාගතය වෙනස් කිරීමේදී සෑම දරුවෙකුම එකසේ වැදගත් වන බවයි. එමෙන්ම, නව අධ්‍යාපන ප්‍රතිපත්තීන් දියත් කිරීම තුළින් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් ලෙස හැඳින්වීමට උත්සාහ කරන පුද්ගලයින්ගේ මත වෙනස් කළ හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
 
[MP3]s61402[/MP3]