නිව්යෝක් චිත්‍රපට උළලේදී ජගත් චමිලට හොඳම නළුවා සම්මානය.

Friday, 21 June 2013 - 9:06

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%8B%E0%B7%85%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.


 

හිරු ටීවී සුදුයි උසයි, සඳ පිණිබිඳක යන ටෙලි නාට්‍යවල රගන ජනප්‍රිය රංගන ශිල්පි ජගත් චමිල නිව්යෝක් සිටි අන්තර්ජාතික චිත්‍රපට උලළේ හොඳම නළුවා ලෙස සම්මාන ලබා තිබෙනවා. පියංකර විතානආච්චිගේ සැමීගේ කථාව නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා දායක වූ ජගත් චමිල මෙම සම්මානය දිනා ගැනීමත් සමග නිව්යෝක් සිටී ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ එම සම්මානය දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ද වනවා. 1996 ගුරුගෙදර චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවිශ්ඨ වූ ජගත් චමිල වේදිකාව, රූපවාහිනිය සහ සිනමාවේ නිර්මාණ රැසකට දායක වුණා.

rn

ජගත් චමිල හිරු ටීවී සුදුයි උසයි. සඳ පිණිබිඳක යන ටෙලි නාට්‍යවල ජවනිකා කිහිපයක් පහතින්

rn

[JPG]61431_1[/JPG]

rn

[JPG]61431_2[/JPG]

rn

[JPG]61431_3[/JPG]

rn

[JPG]61431_4[/JPG]

rn

[JPG]61431_5[/JPG]

rn

[JPG]61431_6[/JPG]

rn

[JPG]61431_7[/JPG]

rn

[JPG]61431_8[/JPG]

rn

[JPG]61431_9[/JPG]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More