බස් ගාස්තු සංශෝධනය පිළිබද විශේෂ සාකච්ඡවක් 24 වන දා.

Friday, 21 June 2013 - 14:50

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+24+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F.



ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව, ගාස්තු සංශෝධනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මේ මස 24 වැනිදා පැවැත්වෙනවා. පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියේ මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස සියලූම බස් වෘත්තීය සමිතිවලට සහ බස් සමාගම්වලට දැනුම්දී ඇති බවයි. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ පෞද්ගලික බස් රථවල සේවයේ නියුතු රියදුරන් පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනට කොළඹදී අද (21) එක්වෙමින්.

 
[MP3]s61451[/MP3]