ප්‍රතිපත්ති රකින්න - බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි.

Saturday, 22 June 2013 - 7:57

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්ති නිසි අයුරින් රැකීමට කටයුතු කරන්නැයි බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් මේ බව කියා සිටියේ ‘‘මහකොමසාරිස්වරයාගෙන් අසන්න’’ වැඩසටහන යටතේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමූහිකත්වය රැක ගැනීම සඳහා එම ප්‍රතිපත්ති රැකීම  වැදගත් වන බව ඔහුගේ අදහසයි.

 
[MP3]s61478[/MP3]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More