පොසොන් දන්සල් පරීක්ෂාවටත් විශේෂ වැඩපිළිවෙලක්.

Saturday, 22 June 2013 - 7:59

%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

පොසොන් උත්සව සමයේ සියලූම දන්සැල්වල ආහාර පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක උපදෙස් ලබාදී ඇත්තේ දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසයි. මේ අතර, අනුරාධපුරයේ පැවැත්වෙන දන්සැල් පිළිබද වැඩි අවධානයක් යොමු කරන බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ පිළිබද අදහස් දක්වන එම සංගමයේ ලේකම් සී.එස්. මුතුකුඩ.

 
[MP3]s61479[/MP3]



පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More