බුදුදහම රැක ගැනීමට කැප වන බව ජනපති කියයි.

Saturday, 22 June 2013 - 8:15

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

බුදුදහම රැක ගැනීමට වත්මන් රජය විශාල වශයෙන් කැප වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පන්නිපිටිය - ඇරැව්වල, සිරි විජයසිරිවර්ධනාරාමයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමේ පුණ්‍ය උත්සවයට ඊයේ (21) එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළා.

 
[MP3]s61488[/MP3]



අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More