අනුරාධපුරයට පොලිස් නිලධාරීන් 3500 ක්.

Saturday, 22 June 2013 - 12:42

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+3500+%E0%B6%9A%E0%B7%8A.

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කරගෙන මේ වන විට අනුරාධපුරයට අතිවිශාල බැතිමතුන් පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඒ පිළිබදව තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා අනුරාධපුර නගරයේ සිටින හිරු වාර්තාකරු උපාලි ආනන්ද

 

[MP3]s61512_1[/MP3]

 

මේ වන විට අනුරාධපුරයේ වැව් රැසක් ජලයෙන් පිරී පවතිනවා. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සහ නාවික හමුදාව එක්ව ඒවායේ ජීවිතාරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් 3500ක පොලිස් බළ ඇණියක් යොදා ඇති බවයි.

 

[MP3]s61512_2[/MP3]

 

අනුරාධපුරය ඇතුළු පූජා නගරවල ක්‍රියාත්මක ජීවිතාරක්ෂක මෙහෙයුම් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ ලේකම් එච්.එස්. චූලසිරිගෙන් විමසීමක් කළා.

 
[MP3]s61512_3[/MP3]

මේ අතර, මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ හැකිතාක් ප්ලාස්ටික් සහ පොලිතින් පූජා භූමි වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසයි. පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග අලහප්පෙරුම බැතිමතුන්ගෙන් තවදුරටත් ඉල්ලීමක් කළා.

rn

[MP3]s61512_4[/MP3]



ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට 200mm ඉක්ම වූ වැසි
Wednesday, 27 May 2020 - 7:24

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්... Read More

ඊයේ හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි
Wednesday, 27 May 2020 - 7:21

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා එක් දිනයකදී හමුවූ වැඩිම කොරෝනා ආසාධිතයන්... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ලක්ෂයට ආසන්න වෙයි
Wednesday, 27 May 2020 - 7:17

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 56 ලක්ෂ... Read More