උතුරට පූර්ණකාලීන දේශපාලන වැඩපිළිවෙලක් අවශ්‍යයි. ආණ්ඩුව

Sunday, 23 June 2013 - 8:20

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80

ජාතික ගැටළුව විසදීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් කථානායකවරයා පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කළා. කාරක සභාවේ සභාපතිවරයා වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වන අතර, ඔහු ඇතුළු ආණ්ඩුවේ සාමාජිකයන් 19 දෙනෙකු ඊට නම් කෙරුණා.

කෙසේ වෙතත්, ජාතික ගැටළුව සම්බන්ධයෙන් මහනුවර ඊයේ පැවති උත්සවයකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s61543[/MP3]