තේරීම් කාරක සභාවට මු. කො. නියෝජිතයෙකු නම් කිරීම 29 වැනිදා.

Sunday, 23 June 2013 - 8:23

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94.+%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+29+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F.

ජාතික ගැටළුව විසඳීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තම පක්ෂයෙන් පත්කරන නියෝජිතයා ලබන 29 වැනිදා නම් කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. පසුගියදා ආණ්ඩු පක්ෂය ඊට නියෝජිතයන් පත් කළත් එහි මුස්ලිම් කොංග්‍රස් නියෝජිතයෙකු ඇතුළත් වුණේ නැහැ. කෙසේ වෙතත් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වී එම තීරණය ගන්නා බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක ශෆීක් රාජාබ්ඞීන් කියා සිටියේ.

[MP3]s61544_1[/MP3]

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් මෙම විශේෂ කාරක සභාවට එක්වීමට කොන්දේසි කිහිපයක් ආණ්ඩුවට යොමුකර තිබෙනවා. ඒවා ලිපියක් මගින් විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාට යොමුකර ඇති බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග කියා සිටියේ.

[MP3]s61544_2[/MP3]

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කළ මෙම විශේෂ කාරක සභාවේ ආණ්ඩුවේ නියෝජිතයන් පත්කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මතය ප්‍රකාශ කළා. එහිදී එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පෙන්වා දුන්නේ පළමුව ජාතික ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශයට පත්කළ යුතු බවයි.  

[MP3]s61544_3[/MP3]



පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි
Saturday, 30 May 2020 - 14:16

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ, මාර්ෂල් පෙරේරා අද... Read More