බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකිකයන්ට පවුම් තුන් දහසක බැඳුම්කර සීමාවක්.

Sunday, 23 June 2013 - 13:17

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් 6 ක ජනතාවට බ්‍රිතාන්‍යයට ඇතුලූවීමේදී පවුම් 3 000 ක බැඳුම්කරයක් තැන්පත් කිරීම අනිවාර්ය කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු ලේකම් තෙරේසා මේ සඳහන් කළේ බ්‍රිතාන්‍යයේ ආගමන නීති කඩකරන්නන් අධෛර්්‍යමත් කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක බවයි. ඒ අනුව එළඹෙන නොවැම්බර් මස සිට මෙම නව නීතිය ක්‍රියාත්මකයි. ඒ අනුව වීසා කාලය ඉක්මවා බ්‍රිතාන්‍යයේ රැඳී සිටින පුද්ගලයෙකුට මෙම බැඳුම්කරය අහිමිව යනු ඇති. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නයිජීරියාව සහ ඝානාව යන රටවලටද මෙම නව නීතිය වලංගු වනවා. සංක්‍රමණිකයන් වැඩිවශයෙන් පැමිණීම සහ මිනිස් ජාවාරම් වැඩිවශයෙන් සිදුවීම හේතුවෙනුයි බ්‍රිතාන්‍ය නව නීතිය පැනවීම සඳහා මෙම රටවල්  තෝරාගෙන ඇත්තේ.



සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් කොළඹ හෝටල්, අවන්හල් සහ භෝජනාගාර හෙට සිට විවෘත කිරීමට අවසර
Monday, 25 May 2020 - 12:54

කොළඹ මහ නගර බල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය... Read More

අනිද්දා සිට නිරිතදිගට වැසි වැඩිවෙයි
Monday, 25 May 2020 - 12:42

බදාදා සිට දිවයිනේ නිරිතදිග කොටසට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා... Read More

බඹර ප්‍රහාරයකට ලක්වූ තිදරු මවක් ජීවිතක්ෂයට
Monday, 25 May 2020 - 12:22

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින්... Read More