සඳහිරු සෑයේ නිදන් වස්තු තැන්පත් කිරීම ජනපති අතින්.

Sunday, 23 June 2013 - 16:18

%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%91%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.


 

ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ ඉදිකෙරෙමින් පවතින සඳහිරු සෑයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුන්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද සිදුකෙරුණා. මහ සංඝරත්නය ආශිර්වාදය මධ්‍යයේ නිදන් වස්තු තැන්පත් කිරීම සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. වසර ගණනාවක් පුරා පැවති බෙදුම්වාදී සටන නිමා කරමින් විරෝධාර රණවිරුවන් දිවිහිමියෙන් රැක ගත් ජාතියේ නිදහස සංකේතවත් කිරීම උදෙසා දිවයිනේ පළාත් නවයේ ස්ථුප 9 ක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. ලෙයින් තෙත් කරමින් සිදුකළ පරම කැපවීම උදෙසා සැමරුමක් සනිටුහන් කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි මෙම ස්ථුප ඉදිවන්නේ.



තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් - එක් අයෙකු සුවය ලබයි
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More