දන්සල් 67ක් නිසි උපදෙස් පිළිපැද නැහැ.

Sunday, 23 June 2013 - 19:13

%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+67%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B4%E0%B7%90%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.



පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සංවිධාන කර තිබූ දන්සැල් 4294 ක් අද (23) දවස පුරා පරීක්ෂාවට ලක් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි උපලේකම් සී.එස්. මුතුකුඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (23) පස්වරුව වනවිට දන්සැල් 67 ක් නිසි පරිදි සනීපාරක්ෂක සේවා සපයා නොමැති බවට පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි. එයින් 21ක් තාවකාලිකව තහනම් කිරීමට තීරණය කළ බවයි එම සංගමයේ උපලේකම් සී.එස්. මුතුකුඩ වැඩිදුරටත් කියා සිටියේ.

 
[MP3]s61597[/MP3]    



මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1371 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 19:52

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයෙකු වාර්තාවීමත්... Read More

ඉදිරි පැය 36 තුළ වැස්ස වෙනස්වනහැටි මෙන්න - කාලගුණයෙන් නිවේදනයක්
Wednesday, 27 May 2020 - 19:27

ඉදිරි පැය 36 තුළ වැස්ස වෙනස්වනහැටි මෙන්න - කාලගුණයෙන් නිවේදනයක්... Read More

තවත් නාවික හමුදා සාමාජිකයන් 51කට කොරෝනා - මෙරට ආසාදිතයන් 1370 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 19:25

තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 51 ක් වාර්තා වී තිබෙනවා.... Read More