උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් 21 හෝ 28.

Monday, 24 June 2013 - 19:14

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+21+%E0%B7%84%E0%B7%9D+28.

උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (24) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස්වරයා සඳහන් කළේ නව මැතිවරණ ලියාපදිංචි කිරීමේ පනත අනුව කටයුතු කිරීමේදී සැප්තැම්බර් 7 හෝ 14 ජන්දය පැවැත්වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවයි.  

[MP3]s61654_1[/MP3]                                                                         

උතුරු පළාත් සභා මැතිවරණයට විදේශීය නිරීක්ෂකයින් කැදවීමේ අවශ්‍යතාව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී කොමසාරිස්වරයා පිළිගනු ලැබුවා. කෙසේ නමුත්, ඒ පිළිබදව මැතිවරණයට නාම යෝජනා ලබාදුන් පක්ෂ සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බවයි ඔහු සඳහන් කළේ.
 
[MP3]s61654_2[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More