මාධ්‍යයට එපා නම් අපටත් එපා. - ඇමති කෙහෙලිය.

Tuesday, 25 June 2013 - 7:35

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA.


ජනමාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් රජය බලෙන් ස්ථාපිත නොකරන බව ජනාමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රජය ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇති කිරීමට යාමේදී ඒ පිළිබද ඇතැම් පුද්ගලයින් වැරදි අර්ථ කථනයන් සිදුකරන බවයි.

rn

[MP3]s61670[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More