රජයේ රැකියා දෙන්න බෑ. - නියෝජ්‍ය මුදල් ඇමති.

Tuesday, 25 June 2013 - 7:36

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91.+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.

මෙරට රාජ්‍ය සේවය තවදුරටත් වර්ධනය කිරීමට නොහැකි බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම පවසනවා. ඊයේ (24) මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම අපහසු කාර්යයක් බවයි.

[MP3]s61671_1[/MP3]

මෙරට රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය හොඹවන කාලය තුළ දී ගත් තීරණය කාලෝචිත බව කථානායක චමල් රාජපක්ෂ ඊයේ (24) කටුවන දී ප්‍රකාශ කළා.

 
[MP3]s61671_2[/MP3]



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More