පළා බබා සුදු අලියෙක් නොවේ. - ඇමති තිස්ස විතාරණ.

Tuesday, 25 June 2013 - 7:51

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%B6%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB.

පළාත් සභා ක්‍රමය සුදු අලියෙකු නොවන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ පවසනවා. කොළඹ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනසකට ලක් කළ යුත්තේ එහි බලය වඩාත් තහවුරු වන අයුරින් බවයි.

rn


[MP3]s61677_1[/MP3]

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්වූ අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ කියා සිටියේ ජාතික ගැටළුවට විසදුමක් ලෙස බලය බෙදීම අත්‍යාවශ්‍ය බවයි.

[MP3]s61677_2[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More