පරස්පරය ගැන පොලිස්පති පහදයි.

Wednesday, 26 June 2013 - 7:25

%E0%B6%B4%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

මහජන අපේක්ෂාවන් ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය මුහුණදෙන බාධාවන් පිළිබඳව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් පැහැදිලි කිරීමක් කළා. ඒ, ඊයේ (25) පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාට වන අලි ප්‍රහාරයකට විරෝධය පළ කළ පිරිසක් අතින් එල්ල වූ ප්‍රහාරය උදාහරණ කර ගනිමින්. පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ පැවති උත්සවයකදීයි.

 
[MP3]s61747[/MP3]



වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:28

කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 26 May 2020 - 11:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More