ගිරිබාවේ දී පුද්ගල ඝාතනයක්.

Wednesday, 26 June 2013 - 9:10

%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ගිරිබාව - බෝගහයාය ප්‍රදේශයේ දී 40 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ තම නිවසේ රැදී සිටියදියී වෙඩි තැබීම සිදුවී ඇත්තේ. මිය ගිය පුද්ගලයා තම පියා ඝාතනය කිරීමේ වරදට වසරක කාලයක් බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි අයෙක්.



තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More

ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂය අභියස
Monday, 25 May 2020 - 7:27

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 54 ලක්ෂ 97,000 ඉක්මවා... Read More