ශ්‍රී ලංකාව ගැන ඉන්දීය ප්‍රතිපත්ති විපක්ෂය හෙළා දකී.

Wednesday, 26 June 2013 - 13:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.

ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් නොවන බව භාරතීය ජනතා පක්ෂය පවසනවා. එහි නායක ජශ්වාන්ත් සිං කියා සිටියේ ඉන්දීය මධ්‍යම රජයේ විදේශ ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා දුර්වල කිරීමට හේතුවන බවයි. ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන මැයෙන් පැවති සමුළුවකට එක්වෙමින් භාරතීය ජනතා පක්ෂ නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. ය මර්දනය කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය විසින් සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට එවනු ලැබුවේ නිසි සොයා බැලීමකින් තොරව බවයි. එමෙන්ම පාකිස්තානය සහ චීනය සම්බන්ධයෙන් මධ්‍යම රජය අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තියද මොහුගේ දෝෂ දර්ශනයට ලක්වුණා. ජශ්වාන්ත් සිං හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු ද වනවා.

 

මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවටද පැමිණියා.



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More