කෙවින් රඩ් ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයේ නායකත්වයට.

Wednesday, 26 June 2013 - 16:16

%E0%B6%9A%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A9%E0%B7%8A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7.

ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයේ නායකත්වය සඳහා අද පැවති ඡන්ද විමසීමේදී එරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන කෙවින් රඞ් තේරී පත්වුණා. ඒ, එම පක්ෂයේ නායිකාව මෙන්ම  ඕස්ට්‍රේලියාවේ වර්තමාන අග්‍රාමාත්‍ය ජුලියා ගිලාඞ් වැඩි ඡන්ද 12කින් පරාජයට පත් කරමින්. ඒ අනුව කම්කරු පක්ෂයේ නායකත්වයට පත්වූ කෙවින් රඞ් ඉදිරියේදී පැවැත්වීමට නියමිත  ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයට කම්කරු පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස තරඟ වදිනු ඇති.



ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More