පෞද්ගලික න්‍යාය පත්‍ර එපා. රනිල්

Monday, 01 July 2013 - 8:10

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A

පක්ෂය තුළ සිටින සියළු දෙනා පක්ෂ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරුන් වෙත එක්සත් ජාතික පක්ෂය විසින් සම්පාදනය කළ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින්.
 
[MP3]s62096[/MP3]



දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More