ඇමති වාසුගෙන් ආණ්ඩුවට රතු එළියක්.

Monday, 01 July 2013 - 12:43

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පළාත්සභා ක්‍රමය අහෝසි කළහොත් එවැනි ආණ්ඩුවක තමන් නොසිටින බව ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s62125_1[/MP3]        

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ 13 වෙනි සංශෝධනයේ බලතල ඉවත් කිරීමට ආණ්ඩුවට කිසිදු අදහසක් නොමැති බවයි.

[MP3]s62125_2[/MP3]