ජාතික ගැටළුවට විසඳුම් ලාල්කාන්ත හෙළි කරයි.

Thursday, 04 July 2013 - 19:39

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ජාතික ගැටළුවට විසඳුම 13 වන ව්‍යවස්ථා සංශෝධනය නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ ආර්ථික මොඩලයක් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී.ලාල්කාන්ත පවසනවා. ලංකා ගුරු සේවා සංගමයේ 15 වන වාර්ෂික සාමාජික සමුළුවට කොළඹ දී අද (04) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

[MP3]s62361_1[/MP3]       

මේ අතර, කොළඹ දී එක්සත් ජාතික පක්ෂය අද (04) පැවැත් වූ මාධ්‍ය හමුවේදී ද 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එහිදී දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s62361_2[/MP3]