අහෝසි කරනවා නම් පළාත් ඡන්ද ඇයි ? - රනිල්.

Friday, 05 July 2013 - 7:36

%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+-++%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.


13 වන සංශෝධනය ඉවත් කර පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම්, පළාත් සභා ඡන්ද පවත්වන්නේ ඇයිදැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඊයේ (04) පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර සිටියා.

[MP3]s62368[/MP3]