TNA නිදහසට හේතු කියයි.

Monday, 08 July 2013 - 7:51

TNA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජාතික අර්බුදය විසඳීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගි නොවීමට හේතු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්  පැහැදිළි කළා. ඒ ඊයේ (07) කොළඹ පැවති විපක්ෂයේ විරෝධය මාධ්‍ය හමුවකට එක්වෙමින්. අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති සහ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද තේරීම් කාරක සභාව සහ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර සිටියා.

 
[MP3]s62560[/MP3]