මෙනන් නැවත ඉන්දියාවට යා යුතුයි.

Monday, 08 July 2013 - 13:31

%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.



බුද්ධගයා විහාරස්ථානයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට ඉන්දීය රජය අපොහොසත්වී ඇති බව බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කළා. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එය ඉන්දීය රජය සිදුකළ බරපතල වරදක් බවයි. මේ නිසා අද මෙරටට පැමිණීමට නියමිත ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන් ලංකාවට නොපැමිණ නැවත ඉන්දියාව බලා පිටත්විය යුතු බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කළා.    

[MP3]s62588_1[/MP3]

ජාතික නිදහස් පෙරමුණ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීද බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථාන පරිශ්‍රයට එල්ලවූ ප්‍රහාරය පිළිබඳව අදහස් පළ කළා. මාධ්‍ය හමුවට එක්වූ එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක.

[MP3]s62588_2[/MP3]