ද කොමන් මෑන් ට සම්මාන 3ක්.

Monday, 08 July 2013 - 19:30

%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+3%E0%B6%9A%E0%B7%8A.


 

ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රම් රත්නම් අධ්‍යක්ෂණය කළ ද කොමන් මෑන් හොලිවුඞ් චිත්‍රපටය මැඞ්රිඞ් සිනමා උළෙලේ දී සම්මාන 3ක් හිමිව තිබෙනවා. ඒ, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා යන සම්මානයි. ඒ අනුව චන්ද්‍රම් රත්නම් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලබා ගත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ප්‍රවීන හොලිවුඞ් රංගන ශිල්පී බෙන් කිංස්ලී හොදම නළුවා ලෙස සම්මාන දිනා ගත්තා. ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයෙකු නිර්මාණය කළ පළමු හොලිවුඞ් චිත්‍රපටය වන මෙය වන අතර මෙම සම්මානයත් සමග ශ්‍රී ලාංකික සිනමා ශිල්පීන්ට හොලිවුඞ් සිනමා කර්මාන්තයේ තවත් දොරටුවක් විවෘත වන බවයි ප්‍රවීන සිනමාවේදීන් පෙන්වා දෙන්නේ.

                                                                 

 



දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More