විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී අංශ 5 ක් පිළිබඳව අවධානය.

Wednesday, 10 July 2013 - 7:20

%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%82%E0%B7%81+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.

අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් තමන් ඇති කළ බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ ඊයේ (09) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මීට පෙර විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වූ බවයි.

 

[MP3]s62695_1[/MP3]
 

මින් පසු ප්‍රධාන කරුණු 5 ක් පදනම් කරගෙන ප්‍රශ්න පත්‍ර සකස් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

 
[MP3]s62695_2[/MP3]